යෙහෝවා පිතු සදාකල්
සව්බලැත් අපගේ දෙව් උතුම්
යේසුස් මරු පරදා
උක්තාන වූ අපෙ මිදුම්කරු

වෙත් වසන් අප තුල ශුද්ධාත්මෙනි
ඔබ මෙන් අප සාදා
නිසි මඟ තබන් පාද අපේ
කරන්න කැමැත්ත ඔබේ

පසසම් නම ඔබේ
මිදු බැවින් ප්‍රේමයේ
පන දුන් නිසා ගසේ
පුදම් අප දිවි තොසේ