යේසුස්ට ප්‍රේමෙන් සේවය කරන් මා
මට ජීවනය දුන්නා
නොවටිනා මා මිල කලේ ඔබයි
මට ජීවනය දුන්නා

පව්කරුවන්ටා සමාව දෙන්ටා
කුරුසියේ මැරුනේ යේසුස් තුමා
පාපී ජීවිත රැගෙනා
මට ජීවනය දුන්නා