යේසුස්ට අයිති හාලේලූයියා
මාගේ සන්තෝසේ කියන්ට බෑ
පරණ දේවල් දුරුවුණා
සියළු දේම අලුත් වුණා

     මාගේ ගීය ප්‍රශංසාව මයි
     දේව කුමරත් කුරුසියත් //

යේසුස්ට අයිති හාලේලූයියා !
මා අන්ධකාරේ නැති වුණා
පාපයේ ආසා මැරුණා මයි
ජීවනා ලෝකේ දුටුවා මයි

යේසුස්ට අයිති හාලේලූයියා !
විවර වුන ස්වර්ගේ දැක්කා
ලේ වලින් මාගේ පව් සේදුවා
යේසුස්ගේ ආත්මෙන් ඉපදුනා

යේසුස්ට අයිති හාලේලූයියා !
මේ ප්‍රේමේ බැම්ම සදාකාලයි
මරණේ දක්වා ප්‍රේම කලා
සදාකාලේට ප්‍රේම කරයි

යේසුස්ට අයිති හාලේලූයියා !
මා ඔබගේම වස්තුවමයි
ඔබ මාගේ පෙම් මිතුරාමයි
මගේ සියල්ලේ සියල්ල මයි






Blessed assurance, Jesus is mine!
Oh, what a foretaste of glory divine!
Heir of salvation, purchase of God,
Born of His Spirit, washed in His blood.

(Refrain):
This is my story, this is my song,
Praising my Savior all the day long;
This is my story, this is my song,
Praising my Savior all the day long.


Perfect submission, perfect delight,
Visions of rapture now burst on my sight;
Angels, descending, bring from above
Echoes of mercy, whispers of love.



Frances J. Crosby - 1873