යේසුස්ගේ නාමයෙන් // අපට ජය තිබේ
හාලේලූයියා
යේසුස්ගේ නාමයෙන් // යක්ෂ ආත්ම දුරු වන්නේ
හාලේලූයියා
යේසුස්ගේ ක්‍රියා කෙතරම් ප්‍රබලද
යේසුස්ගේ ප්‍රේමය කෙතරම් විශ්මද
යේසුස්ගේ නාමයෙන් // අපට ජය තිබේ






In the name of Jesus //
We have the victory (Hallelujah)
In the name of Jesus - //
Demons will have to flee (Hallelujah)

Who can tell what God can do,
Who can tell of His love for you.
In the mighty name of Jesus,
We have the victory.

When we stand in the name of Jesus,
Tell me who can stand against us.
In the mighty name of Jesus,
We have the victory.