යේසුස් රජුන් ///
රජ කරයි - මිහිතලයම - ප්‍රීති වෙමු
ප්‍රීති වෙමු අපි - යේසුස් රජ කරයි

දනෝ දකිති ඔබේ මහිමය
සග පවසයි දමිටු කම
සමිඳුනි ඔබ උසස්ය අන් සැමට වඩා
අන් සැමට වඩා

යේසුස් රජුන්...

යේසුස් රජ කරයි
යේසුස් රජ කරයි
යේසුස් රජ කරයි






The Lord reigns
The Lord reigns
The Lord reigns
Let the earth rejoice
Let the earth rejoice
Let the earth rejoice
Let the people be glad
That our God reigns

A fire goes before Him
And burns up all His enemies
The hills melt like wax -
At the presence of the Lord
At the presence of the Lord

The Lord reigns...

The heavens declare His righteousness
The people see His glory
For You O Lord are exalted -
Over all the earth
Over all the earth

The Lord reigns... //

Our God reigns
Our God reigns
Our God reigns



© 1980 - Bob Fitts