යේසුනි ඔබටයි මෙමා ස්තුති ගයන්නේ
මාහදේ ප්‍රීතියෙන්ම මා ස්තුති ගයන්නේ //

ඔබ ප්‍රේමේ පුදුමයි මා ජීවත් කරන්නේ
එබැවින් සමිඳුනි මා ස්තුති ගයන්නේ //