යේසුනි ඔබගේ, නාමෙට මහිම වේ
ලොව ජයගත්ත නිසා
දැන් අප බිය නොවේ - //
අපට දැන් ජය තිබේ
(ජය තිබේ // අපට දැන් ජය තිබේ ) //

යේසුනි ඔබගේ, නාමෙන් දැන් ජය තිබේ
ලොව ජයගත්ත නිසා
බලකොටු දැන් බිඳ වැටේ - //
ඔබ නාමේ හඬ ඇසෙත්ම
(ජය තිබේ // අපට දැන් ජය තිබේ ) //