යේසුනී ඔබ ඉස්සරවෙලා
     කුරුසියක් ගෙන ගමන් කළා
     පසු පසින් එන මා දෙස බලා
     සිනහසී මා සවිමත් කළා //

වේදනා තුළ සිරවෙන්නෙපා
කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා //
සුසුමන් මැද මඳ සිනහා පපා
සැනනෙන්න, සනසන්න - //

     යේසුනී ඔබ ඉස්සරවෙලා...

වේදනා සිත පුරවන්නෙපා
මැසිවිලි මුවමත තවරන්නෙපා //
කොඳුරන සිත මැද සිනහා පපා
සැනනෙන්න, සනසන්න - //

     යේසුනී ඔබ ඉස්සරවෙලා...