යේසුනි මාගේ සිතුවිල්ල ඔබම තමයි
යේසුනි මාගේ සිත පුරාම ඔබම තමයි
යේසුනි මාගේ සිහිනයම ඔබම තමයි
යේසුනි ප්‍රේමේ ගංගාව ඔබම තමයි //

මා නමඳිමි - ප්‍රශංසා දෙමි
ප්‍රශංසා දෙමි - ප්‍රේමේ යේසුනි
ප්‍රශංසා දෙමි - ප්‍රේමේ යේසුනි
ප්‍රශංසා දෙමි - ප්‍රේමේ යේසුනි