යේසුනේ මගේ දෙවිඳුනි
කරුනා කල මැනවි //

මා පව් කළෙමි, ඔබ රිදෙව්වෙමි
ඔබ නොසොයාම සිටියා මෙමා - //
මට සමා වන්න සමිඳේ - //

සැම නපුර කලා, පසුබට වූවා
ඔබ ප්‍රේමයෙන් ඉවත් වුනා - //
මට සමා වන්න සමිඳේ - //

කටු ඔටුනු දරා, කස පහර ලබා
ඔබ මා නිසා පූජා වුනා - //
ඒ ලේ වලින් සෝදන්නෙ මා - //

යේසුනේ මගේ දෙවිඳුනි
කරුනා කල මැනව //






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත