යේසු යහපත් යේසු බලවත්
කවදාවත් වෙනස් නොවේ
එතුම් කවදාවත් වෙනස් නොවේ //

එතුම් යහපත් එතුම් බලවත්
එතුම් කරුණාව වෙනස් නොවේ //

අන්ධ දෑස් එතුම් විවර කරයි
එතුම් යහපත් බලවත්ය
බිහිරි කන් එතුම් විවර කරයි
එතුම් යහපත් බලවත්ය