යේසු සමිඳුනි මගේ පාප දුරලවූ
සදා ඔබට ණයගැතියි මා මිදුම්කරු
මා වේ ඔබෙ බැටළුවා
ඔබ වෙයි මගේ එඬේරා
ඔබ යන මඟ මා එන්නම්
මගේ සමිඳුනි