යේසු සමිඳුනේ
     ලොවට ඇති පෙමින්
     අප මුදන්ට පුදපු ජීවේ
     කල්වාරියේ උතුම් //

දුක් වින්ඳේ ඔබයි
සැප දුන්නේ ලොවටයි
යේසු පෙම්බර පියේ //
මේවාගේ ජීව කරුණාවෙ දිවි පිදු
යේසු අප පියේ ආ... //

යේසු සමිඳුනේ...

ප්‍රේමේ ඔබයි, සාමේ ඔබයි
මෛත්‍රී කරුණා ගුනේ //
මේ සෑම කලතාලා රන් බඳුනේ හසුරලා
ලෝඅකෙට දුන් සමිඳේ ආ... //

යේසු සමිඳුනේ...

මිතුරෝ සැමා, මා කියනා
වදන් අසනු මැනා //
යේසුස්ගෙ මාර්ගයේ යන්නට සැරසෙන්න
පාප කර සමා ආ... //