යේසු මගේ හොඳම මිත්‍රයා
දෙවි පියාණන්ගේ එකම පුත්‍රයා
මා වෙනුවෙන් මැරුනේ
පාපයෙන් මිදෙව්වේ
අඳුරින් මා එළියට ගත්තේ

යේසු මගේ හොඳම මිත්‍රයා
ශුද්ධාත්මයාණන් මගේ වීරයා
මා වෙනුවෙන් මැරුනේ
පාපයෙන් මිදෙව්වේ
අඳුරින් මා එළියට ගත්තේ

යේසු මගේ හොඳම මිත්‍රයා
නැවත වඩින සගේ රජතුමා
හොරණෑ හඬ දෙන්නේ
අහසේ වැජඹෙන්නේ
මනමාලිය ඔසවා ගන්නේ