යමි පස්සේ යේසුස් පස්සේ යමි
සැමදා සතුටින් පස්සේ යන්නෙමි
යමි පස්සේ යේසුස් පස්සේ යමි
කැඳවන සැමතැන යන්නෙමි

යමි පස්සේ යේසුස් පස්සේ යමි
සැමදා සැමතැන පස්සේ යන්නෙමි
යමි පස්සේ යේසුස් පස්සේ යමි
කැඳවන සැමතැන යන්නෙමි