වටිනේ වටිනේ මා ස්වාමී
ඔබමයි මා වෙනුවෙන් දිවි දුන්නේ මා ස්වාමී //

ගයමින් හාලේලුයියා නමදිම් ඔබ පා
ඔබ ප්‍රේමය වගුරාලා මුදවන් සෑම දනා
හාලේලුයියා නමදිම් ඔබ පා
සහනය සාමය පතුරාන් සැම වෙතා //