උත්ථාන වූ යේසුනී
ඔබට පැසසුම් පුදන්නෙමි
ජීවනේ අධිපති වූ
ඔබට පැසසුම් පුදන්නෙමි

හාලේලුයියා හෝසන්නා ////

මරණින් ජය ලැබුවේ
ඔබට පැසසුම් පුදන්නෙමි
නිරයෙන් ජය ලැබුවේ
ඔබට පැසසුම් පුදන්නෙමි

හාලේලුයියා හෝසන්නා ////