උන්වහන්සේගේ කරුණාව - සදාකල්ම පවතින්නේ - //
ස්වාමින්ගේ, ස්වාමින්ට - සදාකල්ම ස්තුති වේවා - //
උන්වහන්සේගේ කරුණාව - සදාකල්ම පවතින්නේ - //

බලවත් හස්තය අප වෙත දිගුකළ
දෙවිඳුන් හට ස්තුති වේවා //

උන්වහන්සේගේ...

ආශ්චර්යන් කරන තැනන් හට
සදාකල්ම ස්තුති වේවා //

උන්වහන්සේගේ...