තේජසේ රාජුනි
සව්බලැත් මා පියාණෙනි
මැවුම්කරු මිදුම්කරු
සව්බලැත් මාගේ සුමිතුරු
සැමදේ තබන් ඔබ පාමුලේ

දෙව් රාජුනි ඔබ නමදිමි
ඔබ පසසමි මා ස්වාමිනි
මේ ලෝ සැපත් වලට වඩා
ඔබට පෙම් වෙම් මා ස්වාමිනි







King of Kings, Majesty
God of Heaven, living in me
Gentle Savior, closest friend
Strong Deliverer, beginning and end
All within me falls at your throne

Chorus:
Your majesty, I can but bow
I lay my all, before you now
In royal robes, I don't deserve
I live to serve Your majesty


Earth and heaven, worship you
Love eternal, faithful and true
Who bought the nations, ransomed souls
brought this sinner near to Your throne
All within me cries out in praise



©1996 Sovereign Lifestyle Music (PO Box 356, Leighton Buzzard, Beds., LU7 8WP, UK)
All rights reserved. International copyright secured.