තැළුනා වූ බිඳුනා වූ මාගේ සිත
     සුළු කරන්නේ නෑ
     එතුමන්ගේ දෑතින් සුවය ලබා,
     සැනසෙන්නෙමි //

යේසුනි මම් පව් කලා
සමා වුව මැනේ
යේසුනි මම් දුර ගියා
සමා වුව මැනේ...
සුළු කොකරන අභියස, -
වැඳ වැටෙන්නෙමි - //

     තැළුනා වූ බිඳුනා...

යේසුනි මං තනිවුනා සමා වුව මැනේ
යේසුනි මං පරවුනා සමා වුව මැනේ
සුළු නොකරන ඔබ ලඟ,
වැඳ වැටෙන්නෙමි
සුළු කොකරන අභියස,
වැඳ වැටෙන්නෙමි

     තැළුනා වූ බිඳුනා...






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත