සුළඟ හමා එනවා //
පෙන්තකොස්ත දා වුනා වගේ
සුළඟ හමා එනවා

ගින්නක් ඇවිලෙනවා
ශුද්ධ ගින්නක් ඇවිලෙනවා
පෙන්තකොස්ත දා වුනා වගේ
ගින්නක් ඇවිලෙනවා

ආත්මය රැව් දෙනවා
ශුද්ධ ආත්මය රැව් දෙනවා
පෙන්තකොස්ත දා වුනා වගේ
ආත්මය රැව් දෙනවා







Wind is blowing again //
Just like the day of Pentecost
Wind is blowing again

Fire is falling again
Holy Fire is falling again
Just like the day of Pentecost
Fire is falling again

Spirit is moving again
Holy Spirit is moving again
Just like the day of Pentecost
Spirit is moving again