සුළඟක් වගේ ඇවිදින් මා වසාලන්න
ගින්නක් සේ ඇවිදින් මා දල්වලන්න
ජලය සේ ඇවිඳින් මා පුරවලන්න
ශුධතුනි ඔබ සැමදා මා ලඟම ඉන්න

උදෑසන දි මා ලඟ වළාකුලක් සේ
රෑ යාමේදී දැල්වෙන පහන් ටැඹක්සේ //
මරු කතරෙදී මා ලඟ පවුරක් ලෙසේ
ශුධතුනි ඔබ සැමදා මා ලඟ වෙසේ