සුළඟ හමා එනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
සුළඟ හමා එනවා //

ගින්නක් ඇවිලෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
ගින්නක් ඇවිලෙනවා //

සගයෙ හඬක් එනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
සගයෙ හඬක් එනවා //

ආත්මය වැගිරෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
ආත්මය වැගිරෙනවා //

සභාව පිබිදෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
සභාව පිබිදෙනවා //

අපි එකමුතු වෙනවා //
පෙන්තකොස්තදා වුනා වගේ
අපි එකමුතු වෙනවා //