ස්තුති යේසුනි, ඔබෙ ප්‍රේමේ නිසා
ස්තුති යේසුනි, කරුණාව නිසා
මගෙ දිවියේ සෑම දිනේ, පසසම් ඔබෙ නාමේ
උසස්ය ඔබ, සැමට වඩා