ස්තුති වේවා, හාලේලූයියා
මහිම වේවා, ආමෙන්...
අපි නමදිමු හදින්, ස්තුති දෙමු බැතින්
වඳිමුව රජුන්, ඔසවමු යේසුස්

ස්තුති වේවා, හාලේලූයියා
මහිම වේවා, ආමෙන්