ස්තුති පැසසුම් ගයන්නේ
හඳ බැති ගී ගෙනෙන්නේ
මහිමය පුද කරන්නේ
හිමිදිරි උදයේ

යේසු පසසමු නම යේසු
දහසක් දිව් වලින් අපේ
පසසමු නම යේසු - //

කරුණාව ඔබේ සැනසීම හදේ
නොසිඳෙන උල්පතක් වගේ ප්‍රීතිය මහදේ
ලැබගන්නම් ආසිරි ඔබගේ දවස මුළුල්ලේ

වචනය ඔබගේ සවියයි අපගේ
පහනකි එය එළිය කරන මතු
අඳුර නොම දැනේ
සුරකින්නම් මිණිකැට සේ මා
දිවිය මුළුල්ලේ