ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයාණෙනි
ස්පර්ශ කරන්න මා දිව්‍යෝත්මයාණෙනි
පුරවන්න මා ඔබගේ බලෙන් -
ශුද්ධාත්මයාණෙනි - //

මගේ ශරීරය, දවාලනු මැන
පිරිපුන් වන්නට, ආත්මය //
පුරවන්න මා ඔබගේ බලෙන් -
ශුද්ධාත්මයාණෙනි - //

වගුරුවනු මැන මගේ හද තුල
ජීවන ජල දහරා නිතර //
පුරවන්න මා ඔබගේ බලෙන් -
ශුද්ධාත්මයාණෙනි - //