සොහොන් පත් වී එදා
යේසු මා මිදූ
වන තෙක් ඉරිදා
පමා වුණේ
     
     සොහොනින් නැගිට්ටේය
     රුපුන් පරාජය කෙළේය
     අඳුරේ බල බිඳ ජය ගත්තේ
     දූතයන් හා රජ කරන්ට නිතින්
     නැගිටිව්! නැගිටිව්!
     හාලේලූයියා යේසුස්ට

මුර නිස්පල ය
යේසු මා මිදූ
නිස්පලය බැඳුම්
මා සමිඳු

සොහොනින් නැගිට්ටේය...

කුමරුට ජය
යේසු මා මිදූ
බින්දා මරු බල
මා සමිඳු

සොහොනින් නැගිට්ටේය...