සියලු මැවිල්ලේ මැවුම්කාර දෙවිඳුන්
සියලු මැවිල්ල සුරකින රජිඳුන්
ඔබෙ නාමය ඔසවා ගයන්නෙමි
සැමදා ඔබව නමදිමි //
හා හා හා හාලේලූයියා ////
හා හා හා හාලේලූයියා /// ආමෙන්...