සියලූ බලැත් සියලූ නැණත්
සියලූ පෙමැත් ඔබමයි
නමදින්නෙමි මා මුළු සිතින්
නමදින්නෙමි මා මුළු හදින්
නමදින්නෙමි මා ශක්තියයෙන්

දෙවිඳුනි ..... දෙවිඳුනි .....
යේසුනි ..... යේසුනි .....
ශුධතුනි .... ශුධතුනි.....