සියළු දේ සපයන, සියළු දේ මට දෙන
දකුණතින් මාව ඔසවන
මගේ සමිඳුනී //

යෙහොවා යයිරේ ////

නිල් තණ ගොදුරු බිමෙහි මා
ඉන්නට සලස්වලා
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිඳුනී //

යෙහොවා යයිරේ ////

පියාපත් යට මා සඟවලා
අනතුරු නොවනාසේ රැකගෙන
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිඳුනී //

යෙහොවා යයිරේ ////

සියළු දේ සපයන...






ගායනය: දේව දරුවෙකු වන ගුලවිටගේ නිශාන්ත