ශුද්ධාත්මෙනි වඩින්න, ශුද්ධාත්මෙනි වඩින්න
ශුද්ධාත්මෙනි ක්‍රියා කරන්න
සැබවින්ම ඔබ නමදින්න //

සුවය, සතුට, නිදහස, බලය
ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ //

ශුද්ධාත්මෙනි වඩින්න...

සුවය, සතුට, නිදහස, බලය...