ශුද්ධාත්මයෙන් මා පූර්ණ වූ විට
ගී ගයමි දාවිත් සේ //
(ගයමි, ගයමිගී ගයමි දාවිත් සේ) //

ශුද්ධාත්මයෙන් මා පූර්ණ වූ විට
දාවිත් මෙන් නටන්නෙමි //
(නටමි, නටමි දාවිත් මෙන් නටන්නෙමී //