සතුරු බලකොටු බිඳ හෙලා
යේසුස් ජයගත්තා එදා
ඒ ජය මට ඇත ජීවිතේ
යේසුස්ගේ නාමයෙන්

යෙරිකෝව වටා සත් වරක් ගියා
ප්‍රශංසා හඬ පතුරා
ජය ලැබුවා සෙනඟ ජය ගත්තා
සතුරු බලය පරදා