සර්වබලදාරී යෙහොවා දෙවිඳුනි
මුළු විශ්වයේ මැවුම්කරු තුමනි //
අන් සැමට වඩා ඔබෙ නාමය උසස් කළේ
යේසුස් ඒ නාමය උසස්මය

නමදිමි, නමදිමි මගෙ දෑත් ඔසවමි
මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි
ඔසවමි, ඔසවමි මගේ දෑත් ඔසවමි
උතුම් වූ උසස් වූ දෙවිඳුනී //

යේසුස් ඒ නාමය බලවන්තයි
යේසුස් ඒ නාමය උසස්මයි
යේසුස් ඒ නාමය අනර්ගයි
යේසුස් ඒ නාමය උසස්මයි

සර්වබලදාරී යෙහොවා දෙවිඳුනි...

නමදිමි, නමදිමි මගෙ දෑත් ඔසවමි...