සමිඳුට ස්තුති කරම්
ශුද්ධ වූ අත් ඔසවාම්
ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...
ප්‍රශංසා කරම්

යේසුස්ට ස්තුති කරම්...
ශුද්ධ වූ අත් ඔසවාම්
ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...
ප්‍රශංසා කරම්

ශුදතුන්ට ස්තුති කරම්...
ශුද්ධ වූ අත් ඔසවාම්
ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...
ප්‍රශංසා කරම්