සමිඳුන්ට නව ගීයක් ගයමු
නව ගීයක් රජිඳුන්ට ගයමු //
එතුමාණෝ බලවන්තයි
සැම කල්හි මා පසසන්නේ //

ස්වාමින් සමරා ගීයක් ගයමු
සමිඳුන්ට නව ගීයක් ගයමු //
ස්වාමීන් සමරා සමිඳුන්ට නව ගීයක් ගයමු //
හාලේලූයියා ....