සමිඳුනි ඔබ හැර නෑ
වෙන දෙවි කෙනෙකු මා සිතේ
උදෑසනින් පිබිදී මා හද
ඔබ සොයා ඇදී යන්නේ
වියලුනු දේශයක
ජලය නැති වුනත්
වෙහෙස ඇති වුනත්

මගෙ ආත්මය ඔබ කෙරෙහි
පිපාසයෙන් ඔබ සොයන්නේ //

     දෙවිඳුන්ගේ බලයෙන් මා පුරවන්
     එතුමන්ගේ මහිමය දකින්නටා
     හදවත උතුරා යයි සතුටින්
     ශුද්ධ ස්ථානයේ රැඳෙමි මෙමා
     දෙවිඳුන්ගේ බලයෙන් මා පුරවන්
     එතුමන්ගේ මහිමය දකින්නටා
     හදවත උතුරා යයි සතුටින්
     ශුද්ධ ස්ථානයේ රැඳෙමි මා සදා

සමිඳුනි ඔබ හැර නෑ...

මගේ මුළු සිතින් ඔබව සොයන්නම්...

මගෙ ආත්මය ඔබ කෙරෙහි...

     දෙවිඳුන්ගේ බලයෙන් මා පුරවන්...







~ ගායනය: දයාන් සෙනෙවිරත්න