සමිඳුන් පසසමු එතුම් නාමෙට ස්තුති දෙම්
අපගේ දෙව් සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙම්

එතුම් මා මුදාගත්තා
අඳුරේ යන වසංගතෙන්
එතුම් මා මුදා ගත්තා
පක්‍ෂි වැද්දාගේ මළපතින්
එබැවින් ප්‍රීති වෙම්
සමිඳුන් තුළ සදාකල්හි
එතුම් මා රක්‍ෂස්ථානයයි
එතුම් මාගේ වාසස්ථානයයි

සමිඳුන් පසසමු එතුම් නාමෙට ස්තුති දෙම්
අපගේ දෙව් සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙම්