සමිඳුන් පසසමු එතුම් නාමේ ස්තුති දෙමු
අපගේ දෙව් සමිඳුන් එතුම් ස්තුතිදෙමු
ඔබ මා මුදා ගත්තා අඳුරේ යන වසංගතයෙන්
ඔබ මා මුදා ගත්තා පක්ෂි වැද්දාගේ මළපතින්
එබැවින් ප්‍රීති වෙව් සමිඳුන් තුළ සදාකල්හී
ඔබ මා රක්‍ෂස්ථානයය ඔබ මාගේ වාසස්ථානයයි