සමාවෙන්න දෙවිඳේ
සමාවෙන්න දෙවිඳේ //

සිතින් වචනයෙන් ක්‍රියාවලින් මා
ඔබට එරෙහිව පව් කෙරුවා
අවදි කරනු මැන දෙවිඳුන් බලයෙන්
පවිත්‍ර කරන්න මා සෝදා

සමාවෙන්න දෙවිඳේ...

බාධා වී ඇත මට මගේ දෙනුවන්
ඇසේ නුගුන දේ මගේ දෙසවනේ
ඔබේ ප්‍රබල අත මට දිගු කරලා
ඔසවනු මැන මා කරුණා පාලා

මා දුබලයි සමිඳේ ////