සැනසිල්ල කොතැනදෝ
සැනසිලිකරු යේසුස් //

ඔබගේ රෝගය, ඇති තැන යේසුස් ඉන්නේ
ඔබගේ කඳුල, ඇති තැන යේසුස් ඉන්නේ
ඔබගේ හිඟකම, ඇති තැන යේසුස් ඉන්නේ
සැනසිලිකරු ඔබ, තුළමයි ඉන්නේ //