සැමවිට ස්තුතියි ඔබ හට වේ
අසම සමවූ දෙවිඳුටවේ //

මා සොයමින් ආවට ස්තුතිවේවා
මා තෝරා ගත්තට ස්තුතිවේවා //

ස්තුතියි // සැමවිට ස්තුතියි ඔබ හටවේ
අසම සමවූ දෙවිඳුටවේ //

සහනය දුන්නට ස්තුතිවේවා
නිරතුරු සිටියට ස්තුතිවේවා //

ස්තුතියි // සැමවිට ස්තුතියි ඔබ හටවේ
අසම සමවූ දෙවිඳුට වේ //