රජුන්ගේ රජවූ හෝසන්නා ඔසවමි
මුළු හදවතින් මුළු ශක්තියෙන්
මුළු බුද්ධියෙන් ඔසවමි

යේසුස් ////

උසස් තැන්හි වැඩ වසයි
සැම කල්හිි රජ කරයි
දිව්‍ය බලෙන් මා සුව කරයි යේසු

යේසුස් ////

උස්වූ උසස්වූ මාගේ රජුන්
ගෞරව ලබන්ට වටිත් //
සැම කල්හි මා ගෙන යන්නේ

යේසුස් ///