පුරවන් මාව ශුද්ධාත්මෙනි - ///
පුරවන් ශුද්ධාත්මෙනි...

දල්වන් මාව ශුද්ධාත්මෙනි - ///
දල්වන් ශුද්ධාත්මෙනි...

සැම හිස්කමක් හදේ
පුරලන්න මා සමිඳේ
අවුලා ඔබෙ ගින්න, පුබුදා ඔබෙ ආත්මෙන්
ගෙනයන්...න ආත්මෙනි