ප්‍රීතිය ප්‍රීතිය ප්‍රීතිය වේ
ස්වර්ගික ප්‍රීතිය වේ...

ප්‍රීතිය ප්‍රීතිය ප්‍රීතිය වේ
දෙව් අභියස ප්‍රීතිය වේ

දෙවිඳුන් මා සමඟින් සිටින නිසා
මා කැළඹෙන්නේ නෑ...
දෑත් ඔසවමින් නමදින විට
එතුම් ජය දෙයි
ජය ගෙන දෙයි