ප්‍රේමේ නදිය ගලන්නේ
ඔබටත් මටත් අද
කාන්තාරයටම ගලන්නේ
පවිටුන්ව මුදන්ට

දිව්‍ය ප්‍රේමය මා තුළින් අද
ගලා යන්නට ඉඩ හරින්න //