ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු //
දේව ආත්මෙ සමඟ
අපෙ ආත්මෙ බැඳී
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු

පුත්‍රයාණන්ට ස්තුති කරමු
කළ සැමටම සිතුති කරමු
ලොව දැනගන්නට අත්වැල් බඳිමු
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු