ප්‍රශංසා ගායනා නගමින්
     ආත්මයෙන් පූර්න වී
     ඔසවම් හඬ දෙවිඳුන්ට
     ගයනෙමි ආත්මයෙන්
     මා සදාකල්හිම
     මහිමය වේ ස්වාමින්ට //

වෙහෙසවූ සැම ආත්මයන්ටා
කුදිටු වූ පව් කරුන්ටා
ජීවය දුන් ආසිරි වේ නාමෙට
සදාකල්හි මහිමය වේ

ඔසවමු අප දෑත් සියල්
ඔසවමු හඬ සැමකල්
අන්තය තෙක් ඔබහට පැසසුම් දෙමි
ආසිරි වේ ස්වාමින්ට