පියවූ දෙවිඳුන්ට ප්‍රශංසා
ස්වාමිවූ ක්‍රිස්තුස්ට ප්‍රශංසා
ශුද්ධවූ ශුධතුන්ට ප්‍රශංසා
උසස් තැන්හි මහිමය වේවා
ඉතා උසස් තැන්හි මහිමය වේවා

හාලේලූයියා ආමෙන්
හාලේලූයියා ආමෙන්
හාලේලූයියා ආමෙන්
හාලේලූයියා //